දෛනික පූජාවන්

කිරි ආහාර පූජාව

කිරි ආහාර පූජාව

වැඩිදුර විස්තර →
හේවිසි පූජාව

හේවිසි පූජාව

වැඩිදුර විස්තර →
සුවඳැති අලංකාර මල් පූජාව

සුවඳැති අලංකාර මල් පූජාව

වැඩිදුර විස්තර →

විහාරය පිළිබඳව

විහාරය

මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පුණ්‍ය සංකල්පයකට අනුව නිර්මාණය වූ මෙම මහා විහාරය බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා උදෙසා එක ම ස්ථානයක සිට වන්දනා කළ හැකි ලොව එක ම විහාරය වේ.
මාළඹේ මහමෙව්නාව භාවනා අසපුවෙහි ඉදි වූ බුදු පසේබුදු අරහන්තක මහා විහාරය 2025 අප්‍රේල් මස 12 වන දා බක් පුන් පොහෝ දා, ගරුතර මහා සංඝ රත්නයේ සහ නොයෙක් දහස් සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධු නාද මධ්‍යයේ, දෙව් මිනිසුන්ගේ වන්දනා මාන පිණිස ගෞතම බුදු සසුනට පූජා විය.

ඡායාරූප එකතුව

ශ්‍රී පිළින්දිවච්ඡ සුගන්ධ කුටිය

සත්බුදු මන්දිරය

පසේබුදු මන්දිරය

අරහන්තක මන්දිරය

ඔබටත් දායක විය හැක

150KVA විදුලි ජනක යන්ත්‍රය

ලැබී ඇති ආධාර65%

නව විදුලි ජනක යන්ත්‍රය

බුදු පසේ බුදු අරහන්තක විහාරය සුපිහිටි මෙම පුණ්‍ය භූමියේ විදුලි ඇණහිටීම් සිදු වන අවස්ථාවලදී සහ පින්කම් අවස්ථා වලදි විදුලි අවශ්‍යතාවය සපයා ගැනීමට සඳහා නව විදුලි ජනක යන්ත්‍රයක් මිල දී ගැනීමට ඔබටත් දායක විය හැක.

දායක වීමට