දෛනිකව සිදුකරන පූජාවන්

ඔබ දායකවීමට කැමති පූජාවක් තෝරාගෙන දිනයක් වෙන්කර ගන්න.

කිරි ආහාර පූජාව

කිරි ආහාර පූජාව

ශ්‍රී ඝටීකාර මහ සෑ ගර්භයෙහි සුපිහිටි පිළින්දිවච්ඡ සුගන්ධ කුටිය තුළ, බුදු රජාණන් වහන්සේ උදෙසාත්, උතුම් මහරහතන් වහන්සේලා උදෙසාත්, ප්‍රනීත කිරි ආහාර, කිරි ගිලන්පස, සුවඳ මල් ආදී සියලු පූජාවන් සහිතව මෙම උතුම් පූජාව පවත්වනු ලැබේ.

රු. 10,000
වෙන් කරන්න
ආලෝක පූජාව

ආලෝක පූජාව

ශ්‍රී ඝටීකාර මහා සෑ රජුන්, සත්බුදු මන්දිරය, පසේබුදු මන්දිරය, අරහන්තක මන්දිරය සහ සිරි ගෞතම බෝධි මණ්ඩපය ඇතුළු විහාරාංගයන්ගෙන් සමන්විත මාලබේ මහමෙව්නාව අසපු පින්බිම ආලෝකවත් කෙරෙනා උතුම් පින්කමකි.

රු. 10,000
වෙන් කරන්න
හේවිසි පූජාව

හේවිසි පූජාව

මහෝත්තම වූ සත්බුදු රජාණන් වහන්සේලා උදෙසාත්, පසේබුදු රජාණන් වහන්සේලා උදෙසාත්, උතුම් මහරහතන් වහන්සේලා උදෙසාත් හේවිසි ශබ්ද පූජාවන්ගෙන් පුදන්නට මෙහිදී ඔබට අවස්ථාව ලැබෙනු ඇත.

රු. 10,000
වෙන් කරන්න
සුවඳැති අලංකාර මල් පූජාව

සුවඳැති අලංකාර මල් පූජාව

බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ අනන්ත වූ ගුණස්කන්ධය සිහිපත් කරගෙන මනරම් සුවඳ මලින් පුදමින්, උතුම් වූ උපහාර පූජාවන් පවත්වා, ඔබේ ජීවිතයට දුර්ලභ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නට අවකාශ සැලසෙන සොඳුරු පින්කමකි.

රු. 10,000
වෙන් කරන්න
🙏

මල් පුජාව

⏱ 60 මිනිත්තුරු. 10,000
වෙන් කරන්න